කුරුදුමලෙයි පුරා විද්‍යා නඩුව කල් යයි
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එය 22 වැනිදා දක්වා කල් තැබීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.