IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මැලේරියා රෝගීන් 35 ක් ගත වු මාස කීපයේ හමුවෙයි


 
(හසිත රංග ගුණතිලක)

 
මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ මැලේරියා රෝගීන් 35දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවද ඔවුන් සියලුම දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.


ඒ අනුව එම පිරිස අතර විදෙස් ගතව පැමිණි ලාංකිකයන් 11 දෙනෙකු සහ විදේශීය ජාතිකයන් 24දෙනෙකු වන බවද ඉන් රෝගීන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද හේරත් මහතා කීය.


එම රෝගීන් අතර සාම සාධක හමුදා බළකායට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් 8දෙනෙකු, මැණික් ව්‍යාපාරිකයන් 5දෙනෙකු, විදෙස් රැකියාවල නිරතවූවන් 7 දෙනෙකු සහ සංචාර සඳහා පැමිණි 15 දෙනෙකු වාර්තා වී ඇතැයි ද, ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් බවද චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.


මැලේරියා රෝගීන් වැඩි පිරිසක් එම රෝගයට ගොදුරු වී ඇත්තේ මොළේ මැලේරියාව වැළඳීමෙන් බවද, 2009 වසරෙන් පසුව මැලේරියා රෝගය වැළඳීම හේතුවෙන් මෙරට කිසිදු රෝගියකු මිය ගොස් නොමැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

මැලේරියා රෝගීන් 35 ක් ගත වු මාස කීපයේ හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14315 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site