සමන් පාලිත නානයක්කාර
හපුතලේ මුරුතහින්න ප්‍රදේශයේ අවමඟුලකදී අද (1) අලුයම දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදී පුද්ගලයකු මිය ගොස් ඇතැයි හපුතලේ පොලිසිය කියයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ මුරුතහින්න ඒ.ජී.චමින්ද කුමාර (40) නැමැති අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd