ජයන්ත සමරකෝන්
වැලිකඩ , කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර ත්‍රිත්වයේ එකවර සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී සිරකුටිවල සඟවා තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග සියයකට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙහිදී වැලිකඩ කාන්තා අංශයෙන් පමණක් ජංගම දුරකථන 30 ක් ඇතුළු උපාංග තොගයක් සොයා ගත් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd