IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුදුමලෙයි පුරා විද්‍යා නඩුව කල් යයි

( රොමේෂ් මධුෂංඛ)


මුලතිව්ඔඩ්ඩුසුඩාන්කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය ‍කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එය 22 වැනිදා දක්වා කල් තැබීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.


වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන් වහන්සේ ජාතික හිමකම් සංවිධානයේ නීති ලේකම් නුවන් බෙල්ලන්තුඩ මහතා , එම සංවිධානයේම නීතිඥ වරුන් වන පියුමි වැල්ලන්තුඩාව හා සමිත් ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටියහ.



අදහස් (0)

කුරුදුමලෙයි පුරා විද්‍යා නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site