IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිහියකින් ඇන කාන්තාවක් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


පැමිණිල්ලක් විභාග කිරීමේ කටයුත්තකට මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ ආපසු යමින් සිටි 22 හැවිරිදි විවාහක කාන්තාවකට  පොලීසිය අසල පාරේදී පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි.


පිහි ඇනුම් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මාතර වෙහරගම්පිට පදිංචි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළු කර ඇත.


ඇය අද (02)  සිය  නැන්දම්මා සමඟ පොලීසියට ගොස් නැවත පාගමනින් නිවස වෙත යද්දී පිටුපසින් පැමිණ ඇති සැකකරු පිහියකින් ඇණ ඇති බව පොලීසිය කරයි.
රස්සන්දෙනියේ පදිංචි ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

පිහියකින් ඇන කාන්තාවක් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site