IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව ඉවත් කරන්නැයි ගම්වාසීන්ගෙන් විරෝධතා

(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)

මීගමුව කට්ටුව ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් කර්මාන්තශාලාවක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු අද 29 උදෑසන විරෝධතාවයක නිරතවූහ. ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් ඊට සහභාගී විය.

එම ගම්වාසීන් සඳහන් කරනුයේ මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය සහ දැඩි දුගඳ සහ අධික ශබ්දය නිසා සෞඛ්‍යමය ගැටලු රැසක් මේ වන විට මතුව ඇතිබවයි.



අදහස් (1)

ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව ඉවත් කරන්නැයි ගම්වාසීන්ගෙන් විරෝධතා

විජිත් Saturday, 29 September 2018 03:29 PM

අප්‍රිකාවේ වත් මේ වගේ ඔලමොට්ටල වැඩ කරන අය නැහැ. මේ ප්‍රදේශය ජනයා වාසය කරන නිවාස වලින් පිරුන ප්‍රදේශයක්. එවැනි තැනක රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අනුමැතිය දුන්න කෙනා කවුද කියා සොයා බලා, ඔහු හෝ ඇය මේ සඳහා කොපමණ මුදලක් අල්ලස් ලෙස ලබාගත්තාදැයි හෙළිකර ගතයුතුයි. ඒ වගේම වහාම මධ්‍යම පරිසර අධිකාරියට මේ පිළිබඳව දැන්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site