වාහන කණ්නාඩි හොරු දෙදෙනෙක් කොටුවෙති
ගල්කිස්ස , මොරටුව , දෙහිවල , බොරලැස්ගමුව , මිරිහාන,කොහුවල, මහරගම සහ නුගේගොඩ යන ප්රදේශවල නිවාස වල හා මාර්ගයේ නවතා ඇති වාහන වල පැති කණ්නාඩි රාත්රී කාලයේ ගලවනු ලැබූ පුද්ගලයින් දෙදෙනකු සහ ඒ සඳහා යොදා ගත් යතුරු පැදියක් අද (17) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.