IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිගුරක්ගොඩදී වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයක

(ඩබි.ඒ පියතිලක)

වැටුප් වැඩි කරන ලෙසත්  අහෝසි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙසත්  සහ වැඩ කරන ජනතාවගේ ආර්ථ සාධක අරමුදලට පාලකයින්ට අත නොතබන ලෙසත් ඉල්ලා ලංකා ගරු සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (17) හිගුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.

උද්ඝෝෂකයෝ හිගුරක්ගොඩ ගම්උදා භූමියෙන් උද්ඝෝෂණය ආරම්භ කර හිගුරක්ගොඩ නගරය දක්වා පා ගමනින් පැමිණ ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවූහ.

මෙම උද්ඝෝෂණය  සඳහා  ලංකා ගුරු සංගමය , අන්තර් වෘත්තිය සමිති සංගමය , තැපැල් සේවක සංගමය , විදුල සේවක සංගමය සහ පුද්ගලික සේවා ආයතන සේවකයින් 500ක පමණ පරිසක් සහභාගි වී සිටිහ.



අදහස් (0)

හිගුරක්ගොඩදී වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site