(අජිත්ලාල් ශාන්තඋදය , වයි.ඒ.එස්. වීරවංශ සහ සම්පත් ප්‍රියනන්දන)
බළන්ගොඩ - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ ඩීසල් ඉන්ධන රැගෙන ධාවනය වෙමින් තිබූ බවුසරයක් අද (17) මාදොළ ප‍්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරැළී ඇතැයි බළන්ගොඩ පොලීසිය පවසයි.
තෙල් බවුසරය පෙරැළීමෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් පිටතට ගලාගොස් ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම ඉන්ධන එක්රැස් කරන අයුරු දැකගත හැකි වූ අතර පොලීසිය එම පිරිස ඉවත් කිරීමට කටයුතු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd