IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙහිඅත්තකන්ඩියේදී සිදු වූ අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවා මියයයි

(ක.ගකරුණාරත්න)

දෙහිඅත්තකන්ඩිය,සඳුන්පුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවමින් ඊයේ (14) ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 05 හැවිරිදි පිරිමි දරුවා අද (15) ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව පොලොන්නරුව මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (1)

දෙහිඅත්තකන්ඩියේදී සිදු වූ අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවා මියයයි

Jayampathi Tuesday, 16 October 2018 07:35 AM

පව්ලක්ම වැනසූ මේ අනතුර ගැන කිසි කෙනෙක් කතා නොකරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site