වැටුප් ප්‍රශ්නයට විසඳුම් හොයන කොමිසමට කැබිනට් අනුමැතිය
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවේදී පැවසුවේ රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත්කර දුම්රිය සේවාවේ ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලූ විසඳීමට කටයුතු කරන බව යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.