අතුරුදන් වු ගුරුවරිය ඝාතනය කළැයි සැමියාගෙන් පාපොච්ඡාරණයක්
දැනට මාස එකහමාරක පමණ කාලයක සිට නිවසින් අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්රදේශයේ පදිංචි ගුරුවරියක වන 36 හැවිරිදි එක්දරු මවක වන තම විවාහක බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කළ බවට ඇගේ සැමියා විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.