IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු ජනපතිගේ බාල පුතු යුගදිවියට

 

ඡායාරූප - ෆේස්බුක් ඇසුරෙනි

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) පැවැත්වේ.

පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, හිතමිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් විවාහ මංගල උත්සවයට සහභාගී වුහ. 

අද (24) පෙරවරුවේ පැවැති සුබ නැකතින් විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුණු අතර එහි ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

(28535)

 



අදහස් (16)

හිටපු ජනපතිගේ බාල පුතු යුගදිවියට

sirimal Thursday, 24 January 2019 09:13 AM

නව යුවලට සියලු සුබ පැතුම්!!! වැරදිලාවත් දේශපාලනයට නම් එකතු වෙන්න එපා.

:       69       136

vipula Thursday, 24 January 2019 09:20 AM

කවදත් රාජපක්ෂලා රටට අලුත් දේවල්නේ කලේ.. මේකත් එවැනිම අලුත් අත්දැකීමක්... සුබ අනාගතයක්...

:       149       318

smn Thursday, 24 January 2019 09:51 AM

නව යුවලට අපගේ සුභ පැතුම් !

:       128       141

Lal Thursday, 24 January 2019 10:06 AM

ජයමංගලම්...!

:       129       139

hesa Thursday, 24 January 2019 10:35 AM

පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, හිතමිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් බේ දුරලලා, විවාහ මංගල උත්සවයට සහභාගී වීම සතුටට කරුණක් .

:       155       68

Raveendra Thursday, 24 January 2019 11:13 AM

මංගලම් ජය මංගලම් වේවා... සිරි සුබ මංගලම්.... නව යුවලට සුන්දර අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.

:       90       105

ROSHAN Thursday, 24 January 2019 12:27 PM

මේවා අපිට වැඩක් නැහැ

:       139       154

chathuri Thursday, 24 January 2019 01:15 PM

පෝරුවේ වැඩ කටයුතු කෙරුවේ විමල් වෙන්න ඇති... අෂ්ටක හොඳට කියන්න පුළුවන්...

:       295       151

chathuri Thursday, 24 January 2019 01:34 PM

උඩ බලාගෙන හිනාවෙන්නේ... කුරුල්ලන් හෙළුවෙන් පියාඹන නිසාද? නැතිනම් දෙවැනි ගමන පළමුව ගිය නිසාද?

:       637       169

Saman Thursday, 24 January 2019 03:29 PM

මෙයා අර 'ලුයි විටෝන් ' සපත්තු දාන කාලෙ කිව්වේ.., ලෝකයේ ' ලාබාලම අජටාකාශගාමියා 'වෙනවා කියලනේ, මොකද ඒකට වුනේ?

:       559       329

Chanak los angeles Thursday, 24 January 2019 09:54 PM

මේවටත් වියදම් කරන්න ඇත්තේ රටෙන් හොරාකාපු සල්ලි වෙන්න ඇති

:       39       30

rokat chichi Thursday, 24 January 2019 10:54 PM

මම අලුත් රොකට් එකක් ගත්තා

:       30       38

RIHAN Friday, 25 January 2019 04:49 AM

දේශපාලනයෙන් තොර පරම්පරාවකට සුභ පැතුම්....!

:       0       1

පිටිගල මිලානෝ Friday, 25 January 2019 07:42 AM

රස්සාවක් නොකර කටින් විතරක් රොකට් ඇරලා මෙහෙම පොෂ් එකට මඟුල් කන්න පුළුවන්ද?

:       1       39

ruchi Friday, 25 January 2019 09:17 AM

කවුරුහරි දරුවෝ දෙන්නෙක් එකතුවෙලා අලුත් ජීවිතයක් පටන්ගන්න කොට සුබ පතපු එකටත් ඩිස්ලයික් දාන කුහකයෝ මාරගොඩක් ඉන්නවනේ... අපේ රටේ බලාගෙන ගියාම...

:       168       440

Menaka Friday, 25 January 2019 10:48 AM

මට නම් මේ උත්සවය ඉතා අලංකාරයි. මනමාලිගේ ඇඳුම පවා විනීතයි. ඒකට අර හැම තිස්සෙම ප්‍රසිද්ධියට දඟලන පවුලේ ජෝඩු තුනේ මගුල් ගෙදර. බොරු පෙන්නුම් පිරිලා. දියණිය ඇඳ තිබුනේ එංගලන්තයේ මේගන් ආදිපාදවරියගේ මගුල් දා පෙනුමට සමාන වෙන්න. ඒ මදිවට ඔටුන්නකුත් දාලා... මේ විවාහ උත්සවය ඊට වැඩිය බොහොම පිළිවෙලයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site