‘ටයිපින්‘ වත්තෙන් හොර සහතික
ලංකාවේ සහ විදෙස් රටවල්හි රැකියා සහ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලු සහතික පත් ව්‍යාජ ලෙස සැකසු බොරැල්ල වොඩ් පෙදෙසේ ටයිපින් වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ සහතික, ස්කෑනර්, පරිගණක ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.