






කිලිනොච්චිය අරිවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් අද (27) සිදුකෙරිණි.
පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්ද යාපනය දුම්රිය ස්ථානයේදී ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ... කෝ... කෝ බලන්න " අපේ නම ගම හරියටම ලියල තියෙනවද කියලා"...??? මොකද මේ සියල්ලම අපි මේ අපේ ගෙවල් වලින් ගෙනාපු සල්ලිනෙ. ඉතින් නම ගම ලිපිනය හරියටම තියෙන්න ඕනේ හොදේ....මේ මහජනතාවට කියන්නේ අපි විතරයි මෙහෙම අපේ පුද්ගලික මුදල් වලින් මෙහෙම සේවය් කරන්නේ හරි ද....
මහජන බදුමුදලින් හැදූ මේවා විවෘත කරන්න දේශපාලකයාම ඕනේද?
මොකක් කලත් ඇදයක් දකිනවා. පුදුම ජාතියක් !
අයියෝ මෙහෙම විවේචනය කරන්න එපා. අර්ජුනගේ සාක්කුවෙන් පැට්‍රල් සංස්ථාව හැදුවා වගේ මේ සැරේ දුම්රිය දෙපාර්තමේන්තුවත් හදනවා. පේන්නේ නැද්ද දුම්රිය දියුණු කරන අරමුදල වෙනුවෙන් ටිකට් එකකුත් ගන්නවා.
මොකටද පිරිත් නුල් බඳින්නේ? දුම්රියේ ආරක්ෂාවටද?
දකුණේ ජනතාවටත් අලුතෙන් දුම්රිය මිලදීගනු ඇතැයි සිතමි...