IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

 

 

 (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
 
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද (24) සිදු විය.
 
සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර පසුව නායක දෙපළ සුහද කථාබහකට එක් විය.

(28535)


 



අදහස් (8)

ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

sandy123 Thursday, 24 January 2019 10:21 AM

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හොයා ගන්න බැරි වෙනවා ගිහින් ඉන්න අය දැක්කම.

:       0       13

sirimal Thursday, 24 January 2019 10:28 AM

මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා "ජපාන සමාගමකට අත යට ලබා දී ඇති ලංකාවේ ඉල්මනයිට් වලින් ටයිටේනියම් නිපදවීමේ කොන්ත්‍රාත්තුවක්" ගැනත් සිංගප්පුරුවේ තියෙන "ආසියා පැසිපික් රටවල පරිසරය පිළිබඳ ආයතන අධිකාරීන්ගේ සහ ඇමැතිවරුන්ගේ එක්සත් ජාතීන්ගේ ෆෝරමයේ තුන් වන රැස්වීමට සහභාගී වන්නේ අපගේ පරිසර අධිකාරිය වැනි ඒ ඒ රටවල පරිසරය සුරැකීම සඳහා පිහිටුවා තිබෙන, අයතන වල සිටින සභාපතිවරුන් අධ්‍යක්ෂකවරුන් තරාතිරමේ නිලධාරීන්" පමණක් බවත්...

:       0       101

SALIYA Thursday, 24 January 2019 10:42 AM

ඔය ගමන් ඔය නෝනට කියලා මහබැංකුවේ හිටපු ලොක්කා එක්කගෙන එන්න බැරිද?

:       0       203

Raveendra Thursday, 24 January 2019 10:48 AM

නංගියේ සූත්තර පුංචාගේ අතීසාර යාළුවා... අර... අර ... අර්ජුන..." මට පොඩ්ඩක් හමුවෙන්න බැරිවෙයිද නංගියේ...? ලොකු පිනක් නගාට මෑන්ව මට මුලිච්චි වෙන්න පුළුවන් නම්... මොකද මට දැනගන්න ඕනේ කොහොමද ඔහොම මහා බැංකුවට ඇඩ්රස් නැතිවෙන්න දුන්නේ කියලා දැනගන්න. නගා මට උදව් කරනවා නේද?

:       13       203

dhamneth Thursday, 24 January 2019 11:00 AM

වෛද්‍ය සංගමය විරුද්ද අර සිංගප්පුරු ගිවිසුම ගැනත් ඔය ගමන්ම සාකච්චාකොලොත් නරකද?

:       6       34

don Thursday, 24 January 2019 12:35 PM

ඕනෑම ජාතියක කෙනෙක්ට ජනාධිපති වෙන්න අවස්ථාව තියෙන රටක්. (සුදුස්සාට සුදුසු තැන දීමයි සංවර්ධිත රටවල්වල ලක්ෂණය). මෙහේ නම් ජාතිවාදීන් ගොත්‍රවාදීන් කියයි " රට පාවා දුන්නෝ" "ජාතිය පාවා දුන්නෝ" "විදේශ කුමන්ත්‍රණයක්" කියලා.

:       6       42

පිටිගල මිලානෝ Friday, 25 January 2019 09:14 AM

මෙතුමා රාජ්‍ය නායකයින් සමග කතා කරන්නේ සිංහලෙන්ද? ගොළුබසින්ද? කුමන විධියකටද? මේක මට හරිම ගැටළුවක්...

:       0       0

කාක්කා Friday, 25 January 2019 12:32 PM

සිංගප්පූරුව දියුණු රටක් වුනේ මොනවා තිබිලද? අපේ අය සුනඛයින් කියලා තේරුම් ගන්න පුලුවන් හොඳම උදාහරනයක් සිංගප්පූරුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site