වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (23) කොළඹ ගෑස් පහ හන්දියේ සිට පා ගමනින් පිටකොටුව බෝධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ දවසට පැය හයකටත් අඩුවෙන් වැඩකරන්නේ. ඒවගේම වත්තෙන් විදුලිය ලැයිම් දෙනවා.
ඇයි දැන් කිව්වේ ඔයාලගේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රී තුමා 1000 ක් අරන් දෙනවා කියලා. මහින්ද රාජපක්ෂ පැත්තට පැනල ආයෙම යු එන් පි එකට ආවේ රනිල් 1000 දෙන්න කැමති උනා කියලා. මතක නැත්ද. ඔය පෙළපාලි වලට වඩිවේල් සුරේෂ් එක්කගෙන ගිහින් සිරිකොත ඉස්සරහ බෝඩ් අල්ලන් ඉන්න .