පොදු ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස යළිත් ඒකමතිකව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් අලගියවන්න මහතාගේ නම යෝජනා කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අනුමත කරන ලදී.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෝප් කමිටුව නොවේ. ගිණුම් කාරක සභාව. කෝප් කමිටුවේ සභාපති ලෙස නැවත වරක් පත්කර තිබෙන්නේ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. කෝප් කමිටු සභාපති ධුරයට ඔහු තරම් සුදුස්සෙක් පාර්ලිමේන්තුවේ නෑ.
සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර කාරක සභාවේ) සභාපති ලෙසත් ලසන්ත අලගියවන්න මහතා කෝපා කමිටුවේ (පොදු ගිණුම් කාරක සභාවේ) සභාපති ලෙසත් පත් කර ඇත.