ජාතික නිදහස් දින පෙර පුහුණුවීම් හේතුවෙන් ලබන 26, 27, 31 ,හා පෙබරවාරි මස 1, 2, 3 යන දිනයන්හිදී මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
කොළඹ ගෝල් ෆේස් පාර, කොල්ලුපිටිය සිට ලෝටස් වට රවුම දක්වා මාර්ග මෙසේ වසා දැමෙන බව පොලීසිය සඳහන් කරයි.
එම දිනයන්හි මෙම මාර්ග උදෑසන 6.30 සිට දහවල් 1 දක්වා වසා තැබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැප්ටොප් වන්නමයි ඔපෙරා සින්දුවයි මතකද?
පෙබරවාරි 4 අපි අර්ධ ස්වාධීනත්වයක් ලබපු දවස. අපේ ජාතික වීරයන් මේ රට නිදහස් කර ගන්න. දහස් ගනනින් ජීවිත කැප කලා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු බලවත් සෝවියට් දේශයේ හා අැමරිකාවේ බලපෑම් අැතුලු කාලීන ලෝක තත්වයන් මත සුද්දෝ අප රට අැතුළුව රටවල් ගනනාවක් පාලනය කලු සුද්දන් අතට ලබා දී යන්න ගියා. හැබැයි එම කලු සුද්දන් රටේ ජනතාවට කියන්නේ තමන් නිදහස දිනාදුන් බව. දේශපාලනික වශයෙන් අපේ රට නාමිකව නිදහස් නමුත් ජනතා වශයෙන් අපි. අාර්ථිකවත්, මේ පාදඩ දේශපාලකයන්ගෙනුයි, කුඩු මුදලාලිලාගෙනුයි, පාතාලයන්ගෙනුයි. නිදහස් වෙලා නෑ. සුද්දා හදලා ගියපු තෙල් ටැංකි ටික කැලේට යට වෙලා. රේල් පාරවලුත් වහලා දාලා. අවුරුදු 70ටම අලුතින් හැදුවේ කිලෝමීටර් කියද? 1996 සුද්දෝ හොංකං චීනෙට බාර දීලා ගියා. දැන් කොහොම එ් රටවල්. අැත්තටම අපි නිදහස්ද?
දහස් ගානක් අහිංසක දෙමල වැසියන් තමන්ට ඉන්න හිටින්න තැනක් නොමැතිව වසර ගණනාවක් අනාථ කඳවුරුතුල දුක් විඳිනවා... ඒ අයගේ ඉඩම් ආණ්ඩුවෙන් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවා හමුදාවට දීලා. හමුදාව ඒ ඉඩම්වල බෝග වගා කරලා අර අහිංසක ඉඩම් හිමියන්ටම විකුණලා ආදායම් හොයාගන්නවා.. මේක ද මහා ලොකු නිදහස ? මේකට 'dislike ' වැටෙනවා ෂුවර් තමයි. එත් සිංහලුන්ට ඇත්ත පෙන්න බැහැ
පැය දෙකක් විතර තියෙන ඔය සංදර්ශනෙට හැම අව්රුද්දේම පුරුදු වෙන්න ඕනෙද?
අපට නිදහස අහිමි වුනේ 1977 දී.