(ටී.කේ.ජි.කපිල)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (23) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරු සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතය.