( ලහිරු හර්ෂණ)
ප්රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව මන්ත්රීවරයා මෙලෙස පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ප්රශ්න කල යුත්තේ මෙයා නීති විභාගේ ලියපු හැටි ගැන.
වැරදි තියෙනවානම් නඩු අහලා දාන්නකෝ හිරේට ,
ෂුටින් වලට කොට කලිසම ඇදලද ඒ රජ කුමාරයා ආවේ? අපේ රජ කුමාරයෙ ගේ හිත රිදෙන ප්රශ්නයක් එහෙම ඒ අය අහලද? අනාගත රජ තුමාට කවුරු හෝ එහෙම කළා නම් එහෙම රජ කාලේ දඩුවම් දෙන්න ඕනා ඒ අයට?
රේන්ජ් රෝවෙර් එකටම මාසේ මන්ත්රී පඩිය ඉවර ඇති මයි හිතේ
දොර අරිනකම් ෆෝන් එකේ. හරි කාර්යබහුලයි.