රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට
රත්නපුර අතිරේක මහේස්ත්රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදි පැනගිය 27 හැවිරිදි සැකකරුවෙකු පැය විසිහතරක් ගතවීමට පෙර දම්බුලූවන කහවත්ත, දෙමටකැටිය ප්රදේශයේ පාලූ නිවසක සිටියදී අද (14) අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.