අලුත බැඳපු ජෝඩුව ගමන් ගත් මෝටර් රියේ මත් පෙති 70,000 ක්
මත්පෙති 70,000 ක් රැගෙන තලෙයිමන්නාරම සිට මෝටර් රථයකින් කොළඹ බලා එමින් සිටි තරුණ අඹුසැමි යුවළක් යාපනය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සහ සෙට්ටිකුලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සෙට්ටිකුලම ප්රදේශයේදී පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.