ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි.
1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.
‘ශක්තිය ඔබයි අම්මේ, රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94, සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි
අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව අත්වේවා !!!
සොඳුරු මිනිසුන් ඉක්මණින් මේ ලොවින් යන්නේ අපේ අවාසනාවට. පසුගිය ජුලි මාසේ ඔබ අප නිවසට පැමිණිලා ගොඩක් සතුටුවුණා. ඔබට නිවන් සුව! සොඳුරු කලාකරුවාණෙනි.
ප්‍රවීණ නළු? සමාවන්න... ඇහුවෙත් අද සිංහල සිනමාවේ මෙහෙම ප්‍රවීනයෙක් ගැන. ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෝ කීදෙනෙක් මෙතුමාගේ අවමඟුලට සහභාගි වෙයිද කියලා බලන්න ඕනේ...