






පිලිපීනයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පිලිපීන විප්ලවයේ ජාතික වීරයින් සිහි කරමින් ඔවුනට පුෂ්පෝපහාර දැක්වීය.
මැනිලා නුවර පිහිටි ඓතිහාසික නාගරික උද්‍යානය වන රිසල් උද්‍යානයට ගිය ජනාධිපතිවරයා එහි ස්ථාපිත කර ඇති ස්මාරකයට මෙලෙස පුෂ්ප උපහාර දැක්වු අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(36698)
(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපින් ආණ්ඩුවට හිතෙනවා ඇති කරගත්ත මෝඩකමක් කියලා ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානේ එහෙ පිහිටුවගත්තු එක... මොකද හිරවෙලා එ්කෙන් ණය ඉල්ලන්න එන කට්ටියටත් උත්සව පවත්වන්න කාලයයි ධනයයි වැය වෙනවනේ?
අනේ මොන පිස්සුද? මේ මනුස්සයට අපේ රටේ ඉන්න වීරයන්ව හිරේ දාලා එහෙ අයට පුෂ්පෝපහාර.. දකිද්දීත් මල පනිනවා..
අනේ අප්පේ!! පිලිපීනෙත් විනාශයි!! ඇඳුම් ඇඳගෙන තව පිටරටවලටත් යනවනේ මේ මනුස්සයා...