අල්ලස් ගත් භාෂා පරිවර්තකයාට සිරදඬුවම්
නඩු වාර්තාවක පිටපතක් කඩිනමින් ලබාදීම සහ පුද්ගලයකුගෙන් රුපියල් 3,000/-ක අල්ලසක් ගත් හොරණ මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු භාෂා පරිවර්තකවරයාට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.