IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකුවේ සභාපති ධූරයට යෝජනා වෙයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ධවල මන්දිරය තහවුරු කළේය. 
 
එහි වත්මන් සභාපතිධූරය දරන ජිම් යොන් කිම් මහතා සභාපති ධූරයෙන් ඉවත් වන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමග  අනුප්‍රාප්තික  තනතුර සදහා  ඇගේ නම යෝජනා කර ඇත.
 
එම තනතුර සඳහා ට්‍රම්ප් මහතාගේ  බිරිඳ ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කර නමුත්,  ඒ සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් තරග නොවදින බව නිවේදනය කර ඇත. 
 
පසුගිය දෙවසර තුළ ඉවන්කා ට්‍රම්ප් මහත්මිය ලෝක බැංකු නායකත්වය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති අතර  සෘජු අත්දැකීම් නොමැතිවීම නිසා ඇය මෙම තනතුර සඳහා සුදුසුද යන්න පිළිබඳ මතභේද ඉදිරිපත් වී ඇත. 
 
(63226)



අදහස් (3)

ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකුවේ සභාපති ධූරයට යෝජනා වෙයි

shan saudi Thursday, 17 January 2019 06:41 AM

මේකත් සුමනදාස ලංකා බැංකුවට මහින්ද රාජපක්ෂ පත්කෙරුවා වගේද දන්නේ නැහැ

:       3       79

piyal Thursday, 17 January 2019 06:51 AM

ඒ කියන්නේ ලෝක බැංකුවත් දේශපාලනීකරණය වෙලා. මෙවෙනි තනතුරකට කොතරම් අධ්‍යාපන සුදුසුකමක් වගේම පළපුරුද්දක් තිබිය යුතුද? ඇමෙරිකාව ලංකාවට වඩා මෙවැනි වැඩ වලට දුසිතයි වගේ. මොනවා වුනත් ශ්‍රී ලංකා මහ බැංකුවට ගන්නේ විශ්ව විද්‍යාලවල උපරිම මෙරිට් තියෙන උපාධිධාරීන්.

:       14       106

chandima Thursday, 17 January 2019 05:55 PM

මේක නම් අර අර්ජුන් මහේන්ද්‍රන් අපේ මහා බැංකුවට දාපු එකේ අනික.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site