( ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
බඹර ප්‍රහාරයකින් ඇල්ල බල්ලකැටුව ප්‍රදේශයේ පාසලක සිසුහු 70 දෙනකු රෝහල් ගත කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
පාසලේ නිවාසන්තර මලල ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරදී මෙම අනතුර සිදු වී ඇත.
තුවාල ලැබු සිසුහු දෙමෝදර සහ බදුල්ල මහ රෝහල්වලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd