

ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් අහමඩ් ගියාස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
පසුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දක්වනු ලබන සහයෝගය පිළිබඳව කර්නල් අහමඩ් ගිහාස් මහතා හට සිය ස්තුතිය පුද කළේය.
පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
(28535)
නාවික හමුදා මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 04
251
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
397
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි