බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත.
කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබන් මහතා විසින් ආණ්ඩුවක් එරෙහි විශ්වාසයභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව පරාජය වීමෙන් දිනකට පසුවයි.
ඇයට පක්ෂව ඡන්ද 325 ද විරුද්ධව ඡන්ද 306 ද ලැබී ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd