ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22 දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කළැයි ඔහුට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද (17) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැදැවිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ප්රමාද වුණා බොහෝ කල්. එහෙමවෙද්දී චූදිතයෝ චන්ඩි වෙනවා. තමා නිවැරැදිනම් මොකටද බැය වෙන්නේ. නඩු විභාගකිරීම නවත්වන්නේ මොකටද
රාජපක්ෂලාට රුපියල් මිලියන 33ක් කියන්නේ මොන කජ්ජක්ද? දැන් ඒ සොච්චම රජයට ගෙවලා නඩුව අවසාන කරගෙන, ඇතුලේ ඉන්න පරම්පරාවේ අයට සමාදානයේ සැතපෙන්න ඉඩ හරින්න..!