අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයේ පැවැති නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් උප නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඔහු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd