





පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය.
ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ යද්දී හොඳට තෝරලා බේරලා මන්ත්‍රීවරු ඇමතිවරු එක්කගෙන යන්න ඔය වගේ තැන් වලට, අත් අඩංගුවට ගන්න බැරි නැහැ.
කේරල ගංජා වැටලු වවුනියා වැටලීම් අංශය මේ වෙනකොට විසුරුවා හැරලා. ඔබතුම ඇවිත් ගියසතියේ පත්තර ටික බලලා කමිටුවක් පත්කරන්න.
අපේ ලංකාවේ නම් මත්ද්‍රව්‍ය නාශක අංශයේම ඉන්න අය.. එතකොට ඔය සංචාරේ යන මන්ත්‍රීලා, නිලධාරින් විශ්වාස නැහැ. මත්ද්‍රව්‍ය නවත්තන්න උදව් කරයිද කියලා.. නාශක ක්‍රම ඉගෙන ගෙන.. මෙහෙ ඇවිත් ඔය බිස්නස් කරන අයව දැනුවත් කරන්න ඉඩ තියෙනවා.. ඒ නිසා අවංක නිලධාරීන් ඕවට යවන්න ඕනේ... ඇත්තටම වැඩේ කරන්න ඕනේ නම්...