ජීවිතය සුන්දර කරන මානසික සෞඛ්‍යය කොරෝනා වසංගතයත් සමග වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපි නිවෙසට කොටුවී සිටියෙමු. රැකි රක්ෂාවලින් සහ එදිනෙදා ජීවිතයට සමීප ක්‍රියාකාරකම්වලින් ටිකක් ඈත්වීමට අපට සිදුවිය. එවැනි අවස්ථාවලදී විවිධ මානසික රෝගවලට ගොදුරැවූ රෝගීන් ද අපි දුටිමු. 26 November 2021
'මොල්නුපිරවීර්' ගෙන්වන්න ජනපතිගෙන් ඖෂධ ඇමැතිට උපදෙස් කොවිඩ් මර්දනයට ලෝකයේ බොහෝ රටවල් යොදාගන්නා මොල්නුපිරවීර් කැප්සූලය (molnupiravir capsule)රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
බූස්ටර් එන්නත ලබාදීමට ජංගම සේවා යොදවන්නැයි ජනපතිගෙන් නියෝග කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන ඉක්මවූ වයස 60ට වැඩි සියලු දෙනාට ජංගම රථ සේවා යොදවා තෙවෙනි මාත්‍රාව(බූස්ටර් )ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
හරක් බලන්නා අමුණේ ගිලි නොඑන ගමන් යයි හිඟුරක්ගොඩ ගැමුණුපුර අබොරිස් අමුණේ එරි හිඟුරක්දමන ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 26 November 2021
ඉදිකිරීම් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම එකම ආකෘතියක් යටතේ සිදු කිරීම ගැන නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්යාංශයීිය උපදේශක කාරක සභාවේදී විශේෂ අවධානය යොමුවිය. 26 November 2021
උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙන බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (26) පැවසූහ. 26 November 2021
ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට කැලණිය වරාගොඩ ප්‍රදේශයේ රථ ගාලක ත්‍රිරෝද රථය නවත්වා ගෙන සිට මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 26 November 2021
ටී 56 ක් සමඟ අයෙක් අත්අඩංගුවට තලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොමි ගැබක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු කින්නියා ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත. 26 November 2021
ගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුට පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 26 November 2021
‘විස පොහොර ගෙන්වීම පිටුපස ඇමැතිවරුන් ඉන්නවා’ විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය. 26 November 2021
පාස්කු නඩුවේ සාක්කි දෙන්න පොලිස්පති 29 වැනිදා අධිකරණයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදී නිසි පියවර නොගෙන නීති විරෝධී නොකරහැරීමක් කළ බව චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබන 29 කැඳවා ඇත. 26 November 2021
තෙල් ටැංකි සංකීර්ණයේ ආරක්ෂාවට ‘ඩ්‍රෝන’ තාක්ෂණය ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් ක්ෂේත්රයට ‘ඩ්‍රෝන’ තාක්ෂණය හදුන්වා දෙමින් තෙල් ටැංකි සංකීර්ණවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සෙසු සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම අද (26) ආරම්භ කළේය. 26 November 2021
’කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි කියන්නේ කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු බවත්, ඔවුන් කී පලියට ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 November 2021
ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පාර්ලිමේන්තුවට නවීන උපකරණ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රුපියල් කෝටියකට ආසන්න වටිනා ආරක්ෂක උපකරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (25) බාරදෙනු ලැබීය. 26 November 2021
නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 26 November 2021
කුරිඤ්ඤංකර්නි පාලමේ වැඩ අවසන් වනතුරු නාවික හමුදාවෙන් මගී යාත්‍රා සේවයක් කින්නියාහි කුරිඤ්ඤංකර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රා සේවය ආරම්භ කළේය. 26 November 2021
කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් අද සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි. 26 November 2021
යුගදනවි ඇමෙරිකාවට පැවරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් කෙරවලපිටිය යුගදනවි බලාගාරය සමාගමේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ ෆෝට්රස් සමාගමට වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. 26 November 2021
මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැතිසබයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට එවා ඇති ලිපිය පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කෙරිණ. 26 November 2021
විකෘති 10 ක් මුසුවුණු විකෘතියක් එනවා ’ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු ’කොවිඩ් 19’ ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 November 2021
හිටපු ජනාධිපති ගැන රොෂාන් රණසිංහගෙනුත් සැර ප්‍රකාශයක් වෙන අය ගහනවා වගේ නොව එතුමා ගහන්නේ වෙනම විදියකට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සභාවේදී ප්‍රකාශ කළ බවත් සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ එකක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය. 26 November 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවට ගමන් වාර වැඩි කරයි ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ඉන්දියාව දක්වා ගුවන් ගමන් වැඩි කර පෙර පැවැති තත්ත්වයට පත්කර ඉන්දියානු සංචාරකයින්ට පහසුකම් දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කැපවී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. 26 November 2021
නව විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා පත් කරයි විභාග කොමසාරිස් ජනරාල් ලෙස (පාසල් කටයුතු) අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පත් කර ඇත. 26 November 2021
කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට පැළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපලේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් කේරළ ගංජා කිලෝ හතරකට අධික තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ 26 November 2021
ණය සහනදායක මණ්ඩලයෙන් ජනතාවට දෙන සේවය තව ව්‍යාප්ත කරන්න යයි අධිකරණ අමාත්‍යංශය යටතේ පවතින ණය සහනදායක මණ්ඩලයෙන් ජනතාවට ලබා දෙන සේවාව තව දුරටත් ව්‍යාප්ත කරමින් එහි නව ශාඛාවක් ගාල්ලේදි අද (26) ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි. 26 November 2021
පොලිසියේ හයකට පහරදුන් 6ක් අත්අඩංගුවට කිලිනොච්චි ධර්මපුර් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර පැවති ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය ධර්මපුරම් පොලිසියේ නිලධාරීන් 6 දෙනකුට පහර දී කොළඹට පැමිණ සැගව සිටි සැකකරුවන් 6 දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත . 26 November 2021
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 November 2021
මෙරට වැඩපිළිවෙළ කලීඩ් කියාරිගේ පැසසුමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා පැවසීය. 26 November 2021
ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට දික්වැල්ලේ දී ඝාතනයට ලක්වූ ලක් වූ අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි 26 November 2021
ගෑස් අනතුරුවලින් වළකින්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන්න ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිඳු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්ෂා කර ආරක්ෂිත බව තහවුරු කරගත යුතු බවත් රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා අද (25) පැවසීය. 25 November 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026