
(ඉන්දිකා රාමනායක)
තලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොමි ගැබක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු කින්නියා ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන්කි ලැබුණු තොරතුරකට අනුව කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ මෙම වැටලීමක්ට සිදුකර ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත සිදුකර ඇත.
විදේශීය නිෂ්පාදිත ලියාපදිංචි අංකය සඳහන්ව නොමැති මෙම T56 වර්ගයේ ස්වයංක්‍රිය අවිය සන්තකයේ තබාගෙන සිටි ඇතතේ මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක ද්‍රවිඩ පුද්ගලයකි.
අත්අඩංගුවට සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශණ කොටිඨාශය වෙත භාර දී ඇත.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටී 56 ක් සමඟ අයෙක් අත්අඩංගුවට