මාතර රෝහල අසල රිය අනතුරු වැලක් මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් 23 February 2013
ඇමරිකාවේ සිට මත්තලට අපි එනවා මත්තල නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහහාගී වීමට කැමති විදේශයන්හි ජීවත්වන්න්නට ඇමරිකාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැම 23 February 2013
මලල කී‍්‍රඩා පුහුණු කඳවුරෙන් මහරගම බල ප්‍රදේශයේ පාසල් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් මලල කී‍්‍රඩා පුහුණු කඳවුරක් පසුගියදා මහරගම නාවින්න කී‍්‍රඩ 23 February 2013
පිහිනුම් තරගාවලිය හෙට පන්නිපිටියේදී ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන මගින් සංවිධානය කරනු ලබන පිහිනුම් තරගාවලියක් මේ මස 24 වැනිදා පන්නිපිටිය ධර්මපාල විදු 23 February 2013
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග 23 - 24 දිනවල ඉඳුරුවේදී දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 23 සහ 24 යන දින වල ඉඳුරුව, කයිකාවල රේවත විදුහල් පිටියේදී පැවැත්වී 23 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි 23) උදය කාලයේදී නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණ විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නො 23 February 2013
මයුර ගලප්පත්ති දක්ෂ පන්දු යැවීමක පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වාර්ෂික මහ කි‍්‍රකට් සංග්‍රා 22 February 2013
දොළවත්ත ආබාධයකට ලක්වෙයි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොදෙව් කාන්තා පිලට එරෙහිව අද (22) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක 22 February 2013
ඉන්දියා මුහුදට ගිහින් නිදහස ලබා එති ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම නිසා ඉන්දියා තමිල්නාඩු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධිවරයන් 21 දෙනක 22 February 2013
මහවැලි ගඟේ ගිළී පස් දෙනෙක් මරුට හැටන් යමින් සිටි පිරිසක තරුණයන් පස් දෙනකු නාවලපිටිය පොල්ගම්පලදී මහවැලි ගගේ දිය නාන්නට ගොස් වතුර පෙවීමෙන් රෝහල් ගත කළ බව පොලීසිය ක 22 February 2013
කරුට වඳින්නත් නොදේ දකුණු ඉන්දියාවේ නාගපට්ටම්හි සුප්‍රකට අමිර්ත කාල්ශ්වර කෝවිල වැඳපුදා ගැනීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියට එරෙහිව ඊලාම 22 February 2013
බෝම්බ බඩු සුසානෙන් මතුවේ අම්පාර තිරුක්කෝවිල්හි තම්බිලුවිල් පොදු සුසානභූමියෙන් සී4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක්, විදුලි පරිපථ, බයිසිකල් බෝල හා කළු කු 22 February 2013
ගෑණු සොඬාට ඇප අක්කර දෙකක ඉඩමක් පවරා දීමට බඩල්කුඹුරේ රෙදි කඩ කාරියකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත චන් 22 February 2013
වැලි ලොරිය යතුරුපැදිකරුගේ දිවි අහිමි කරයි ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය කාර්මික විදුහල ඉදිරිපිටදී යතුරු පැදියක් හා වැලි පැටවූ ටිපර් රථයක ගැටී යතුර 22 February 2013
පන්සලකට එරෙහිව විරෝධයක් අත්බෝම්බ, ගිනි අවි ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය නිවසක තබාගැනීමට තරුණයකුට අනුබල දුන් බවට සැකකරන භිකෂුවකගෙන් ප්‍රදේශයේ ඓතිහාසික 22 February 2013
මිත්‍රත්ව කි‍්‍රකට් තරගාවලිය අද - හෙට යාපනයේදී සනත් ජයසූරිය කි‍්‍රකට් පදනම විසින් වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් ඉහළ පිරිමි කණ්ඩායම් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මිත& 22 February 2013
නිවාසාන්තර ක්‍රීඩා තරඟයට ගින්දරත් එකතු වේ තිහගොඩ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වෙද්දී නිවාස තුනකට ගිනි තැබූ බව කියන පස් දෙනෙක් තිහගොඩ පොලීසිය විසින් සැකපිට 22 February 2013
උතුරු 26ක් මාතරදි රිමාන්ඩ් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට මිරිස්ස ධිවර වරායට ආ උතුරේ 26 දෙනෙක් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා විසින් ර 22 February 2013
‘මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක්’ පුංචිතිරයට ආ මේ රුවැත්තිය මහේෂි මධුශංකාය. මහනුවරදී උපන්න මහේෂි පාසැල් ති්රත්වයකින් අධ්‍යාපනය ලබා තිබෙනවා. වයස අවුරු 22 February 2013
ඉතාලි රැකියා පෙන්වා දාහකගෙන් සල්ලි ගරලා ඉතාලි රැකියා දෙන බව කියා අනුරාධපුරය, මැදවච්චිය, බදුල්ල, බණ්ඩාරවෙල, මන්නාරම, වව්නියාව, මඩකලපුව ඇතුළු පෙදෙස්වලින් දහසකගෙන් පමණ මුදල් 22 February 2013
කරන්දෙනි රෝහල් සේවකයෝ පැයක් වැඩ වරති කරන්දෙණිය රෝහලේ ගිලන් රථ රියදුරු නිමල් ජයසිංහට පසුගිය 19 වැනිදා පහරදීම ගැන පොලීසිය නිසි පරීක්ෂණ නොකරතියි රෝහල් කාර්ය මණ්ඩලය ද, ගැමි 22 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි 22) උදය කාලයේ දී නැගෙනහිර වෙරළබඩ පුදේශවල ඇතිවය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වය 22 February 2013
ආගමික නිගරුවට සිංහල රාවයෙන් බෙහෙත් ඉදුරුව යාලේගම ජර්මන් ජාතික යුවළකට අයත් නිවාඩු නිකේතනයක නාන කාමරවල තිබී පෙරදින (21) රාත්‍රී පොලීසියට බාරයට ගත් බුද්ධ ප්‍රතිමා සහ දේ 22 February 2013
කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලූ 4 කින් ශ්‍රී ලංකාව පරදවයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිර 22 February 2013
ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිවාසාන්තර කී‍්‍රඩා උත්සවය ඉරිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කෙරෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන නේවාසික දරු 22 February 2013
නැහිර තුන් දෙනා බලපිටියේදී රිමාන්ඩ් ඕස්ට්‍රේලියා යෑමට ගොස් මුහුද මැදදී ආරවුලකින් පසුව බලපිටියට ගෙනැවිත් දැමූ බව කියන නැගෙනහිර වැසියන් තිදෙනක් බලපිටිය මහේස්ත්&z 22 February 2013
මාළු බාන්න ගියා ගියාමයි කළු ගඟේ හොරණ පහළ නාරගල අසලදී බිලී පිත්තෙන් මාළු බාමින් සිටි දෙදරු පියකු යළි ගෙදර නොපැමිණි බව නෑයෝ කියති. ඔහු සෙයා ගඟේ සෝදිසියක 22 February 2013
දොස්තර නෝනිස් රජ කමිටුවකට එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සභාපතීත්වය හොබවන බ්‍රිතාන්‍ය ආසියා අරමුදලේ උපදේශකවරයකු ලෙස මහා බ්‍රිතාන්‍යයේ   22 February 2013
ඇසිඩ් වැදුණු කොමසාරිස් ඇස් රෝහලට නිල නිවසේදී අද අලුයම 4.30ට පමණ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතා මින් මද වේලාවකට කලින් අන 22 February 2013
අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක් උතුර මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට අද අලුයම ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවිය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු දො 22 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026