ගල්ගමුවේ දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මග අවහිර වෙයි වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේදී පීලි පැනීම හේතු 06 October 2015
ජනක බණ්ඩාර අත්අඩංගුවට 1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහස් පොලිසිය මගින් 06 October 2015
රන් වළලු හොරකම් කළ තිදෙනා රිමාන්ඩ් නුගේගොඩ රන් අබරණහලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කළැයි සැකපිට මිනුවන්ගොඩ වැලිහේනේ ප්‍රදීප් කුමාර (35) අරුණි නි 06 October 2015
ජවිපෙ තරුණයින්ට වන්දි ගෙවන්න පොලිස්පතිට නියෝග ‘මාධ්‍ය මර්දනය නවතනු, ප්රජාතන්ත්රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙන 06 October 2015
ගුරු දිනයේ ගුරු සංගමෙන් පෙත්සමක් පසුගිය වසරේ ඔක්තෝබර් 23 දිනැතිව 1885/38 අංකයෙන් නිකුත් කර ඇති නව ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් හිඟ වැටුප් කිසිවක් ලැබී නොමැති බව ල 06 October 2015
අවයව දන් දෙන ක්‍රමයක් ඉල්ලයි වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්‍රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්‍රමයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින 06 October 2015
ජනපති ගුරු උපහාර පුදයි ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2015 ප්රණාම උළෙළ අද (06) පෙරවරුවේ කොළඹ බණ්ඩාරන 06 October 2015
සොඳුරු සිසු නියෝජිතයෝ ප්‍රතිපාදන කොමිසමේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත හා නාට්‍ය කලා පීඨයේ සිසුන්ගේ ගැටළුවට විසඳුම් ඉල්ලා හා පන්ති තහනම් කළ සිසුන් යළි ගන්නැයි ඉල 06 October 2015
රුක්මණීගේ ‘අම්මා‘ රඟ මඩලින් සමුගනී රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය (90) මහත්මිය අභාවප් 06 October 2015
විමල් වීරවංශ මැතිසබේ නැති ප්‍රශ්නයක් අදියි පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්විම් මිනිත්තු දහයක 06 October 2015
මාළඹේ වෙද සිසුහු මානව හිමිකම් කොමිසමේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහ 06 October 2015
‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘ ජිනීවා සමුළුව හරහා අධිරාජ්‍යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකිරීමට උත්සාහ කරන බව ජ 06 October 2015
බලංගොඩ නගර සභාව ජගත් සම්මාන දිනයි එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්‍යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලංගොඩ නගර සභාවට හිමි 06 October 2015
කොණ්ඩයාගේ අයියා ජාන පරීක්ෂණයට රැගෙන එයි කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6) බොරැල්ල ඇල්විටිගල 06 October 2015
නඩු ඇහෙද්දී නඩු භාණ්ඩ ගබඩාව ගිනිගනී කැකිරාව මහේස්ත්‍රාත් උසාවියේ නඩු ඇසෙමින් තිබියදී නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගත් බව පොලිසිය කියයි. නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරිප 06 October 2015
මාගම්පුර දුපතේ සංචාරක හෝටලයක් ? මාගම්පුර වරායේ ඉඳිකර ඇති වරාය දූපත සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිරියේ දී යොදා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන ර 06 October 2015
වයඹට අලුත් මුහුණු දෙකක් වයඹ පළාත් සභාවේ සභාපති ලෙස හිටපු උප සභාපති ටිකිරි අධිකාරි මහතා ද උප සභාපති ලෙස සෝමසිරි ගුණතිලක මහතා ද අද (06) පැවති සභා 06 October 2015
පීසීට වෙඩි වැදුණාට මිතුරු පීසී අත්අඩංගුවේ බුලත්කොහුපිටිය පොලිසියේදී ගිනි අවියක් පත්තුවීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙ 06 October 2015
හොරු කෑගල්ලෙන් : බඩු හෙට්ටිවීදියෙන් නුගේගොඩ රන් අබරණ හලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කරගත් බව කියන අඹුසැමි යුවළක් කෑගල්ලෙන් අත්අඩංගුවට ගෙන උගස 06 October 2015
ඇල්ලේ බඹර ප්‍රහාරයෙන් 26 ක් රෝහලේ ඇල්ල බල්ලකැටුව ඉලුක්පැලැස්ස මන්සන්ධියේ දී බඹර ප්‍රහාරයට ගොදුරු වු පාසල් සිසු සිසුවියන් ඇතුළු ගම්වාසීන් 26 දෙනකු&nbs 06 October 2015
ගුරු දිනයේ කැලණි සරසවි ඇදුරෝ වැඩ වරති කැලණිය විශ්ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය අද සියලු ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වූ බව විශ්ව විද්‍යාල ආරංචි කියයි. ආචාර්ය මණ්ඩල ස 06 October 2015
අගමැති ජපානයේ ලාංකිකයන් හමුවෙයි පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෝකියෝ නුවර ඉම්පීරියල්හි දී ජපානයේ පදිංච 06 October 2015
පොලිස් පොතෙන් දිඹුලාගල මල්දෙණියේදී වල් අලි ප්‍රහාරයකින් 64 වියැති පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අද අලුයම විනෝද චාරිකාවක් යාම සඳහා න 06 October 2015
‘අපලවලට දැමූ තඹ සුරත් පොලිසියෙන් අරන්‘ තමා අත්අඩංගුවට ගනිද්දී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන, ඩොංගලය, සිම්කාඩ්, අපලවලට දැමූ සුර දෙකක් සහ මැණික් ගල් ඇල්ලූ රිදී කැපැල්ලක් කොට 06 October 2015
මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්&zw 05 October 2015
බොරු රා බිව්වොත් ඉවරයි මතට තිත තබමින් මත්ද්‍රව්‍ය ආශ්රිත දුම්වැටි,ගංජා, මත්කුඩු නිවාරණය කිරිමට රජය මහත් වෑයමක් දරද්දි "රා" වලට ලබාදි ඇති ව 05 October 2015
ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඩිව් සටනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමක් බව හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක 05 October 2015
පන්දුව ලංකා පිලේ ඉන්දු - ශ්‍රී ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ශ්‍රී ලංකාවට පැවරෙන බව ඉන්දීය රජයේ නා 05 October 2015
ගම්මන්පිලගෙන් ජනපතිට ලිපියක් ව්‍යවස්ථා සභාවට සෙසු පක්ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත්කිරීමේ පදනම කුමක් 05 October 2015
කුණ්ඩසාල ප්‍රා.සභාපතිට ඇප ගුන්නෑපාන, තෙන්නකෝන් විමලානන්ද විදුහලේ විදුහල්පතිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල බ 05 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026