නවක වදයෙන් අටදෙනකුට පන්ති නෑ පළමු වසර සිසුන්ට නවක වදය දීම සම්බන්ධයෙන් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනකුට හා පසුගිය අප්‍රේල් 6 වැනි දා විශ්ව විද්‍යාල ක 23 May 2016
බැසිල්ගේ හිටපු ලේකම්ටත් ඇප තියන්න බැරිවෙයි බැසිල් රාජපක්ෂ මහතාගේ ඔරුතොට දේපළ සම්බන්ධයෙන් අයථා ගනුදෙනුවක් වී යැයි කියන සිද්ධිය මත බැසිල් රාජපක්ෂ ගේ හිටපු ලේකම් විලී ගමගේ හ 23 May 2016
නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, වයඹ,ද 23 May 2016
ගං වතුර නඩුව කල් දමයි 22 හැවිරිදි මෙහෙකාරියක අතවර කර පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘට එරෙහි නඩුව සැප්තැම්බර 14 දක්වා කල් තැබීම 23 May 2016
ඉන්දු - ලංකා හමුදා වෙදැදුරෝ අවතැන් ජනයාට සුවය දෙති ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍යවරුන් ඉකුත් 21-22 දෙදින වැල්ලම්පි 23 May 2016
කිරිඳිවැල ගලඋඩකන්දේ පවුල් 30ක් ඉවත් කරයි කිරිඳිවැල, උඩවෙල, ගලඋඩකන්දේ නාය යෑම් අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 30ක් ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2016
හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීයේ සාක්කි වසන් කළ බව කියන හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේන 23 May 2016
දසුන්ගෙන් අලුත් වැඩක් සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි දසුන් මධුසංඛ මේ දිනවල අලුත් වැඩකටයුත්තකට අත ගසා තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපට පැවසුවේ මෙවැන්නක්.   23 May 2016
‘අවතැන්වූවන්ට පිසූ ආහාර ගේන්න එපා‘ අවතැන් පිරිස් සිටින ස්ථානවල පිසූ ආහාර වැඩිවීම නිසා අපතේ දැමීමට සිදුවී ඇති බවත් තව දුරටත් පිසූ ආහාර සහ වියළි ආහාර රැගෙන නොඑන ලෙස ඉල් 23 May 2016
චීන සංගීතයෙන් භාවනාවක් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘චාන් ටී ශ්‍රී ලංකා සංගීතය‘ නම් භාවනාමය සංගීත සංධ්වනියේ ප්‍රධාන ආරාධිතයා ලස ජනපති මෛත්‍රිපාල සිරිස 23 May 2016
අරණායක මෙහෙයුම් අද පස් වැනි දිනටත් අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් අද හය වැනි දිනටත් ආරම්භ විය. යුද හමුදා සාමාජිකයෝ කණ්ඩායම් 23 May 2016
ෆේස්බුක් හාදයා උසාවියෙන් තරවටු කර මුදා හරී මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මලයාසියාවේ සිට මරණ තර්ජනය කළ බවට වරද පිළිගත් සුමල් ලක්මනට තරයේ අවවාද ක 23 May 2016
බැසිල්ගේ ලේකම්/පදනමේ අයකැමි අත්අඩංගුවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන ගම්පහ ඔරුතොට ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අ 23 May 2016
සිරිපා වන්දනා සමය නිමවෙයි ශ්‍රී පාද වන්දනා වාරය අවසන් විමත් සමග ශ්‍රී පාද මළුවේ සිට ඉරිදා (22) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කර තැන්පත් කර තිබු ස 23 May 2016
කිලිනොච්චි ගංවතුරින් වැඩ ආපස්සට උතුරු පළාතෙන් වැඩිම ගංවතුර තර්ජනයට බලපෑ කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ ප්‍රධාන මාර්ග හා ග්‍රාමීය මාර්ග රැසක්ම අබලන් වී ඇත. කිලින 23 May 2016
විපතට පත්වූවන්ට පකිස්තානයෙන් ආධාර ගං වතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත්වූ ශ්‍රී ලාංකිකයනට සහන සැලසීම සඳහා ආධාර රැගෙන පකිස්තාන කණ්ඩායමක් විශේෂ ගුවන් යානයකින් අද උද 23 May 2016
කෝටි හයක රන් සමඟ තිදෙනෙක් සැකපිට ගමන් මළුවල සඟවාගෙන ඩුබායි සිට ලංකාවට කිලෝ 10ක් බරැති රන් රැගෙන ඒමට තැත් කළ කාන්තාවෝ තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් ව 23 May 2016
අරණායකට අත්‍යවශ්‍ය ආධාර ලැයිස්තුවක් සකස් කරයි අරනායක සාමසර කන්දේ නාය යෑමෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීමේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයෙන් විමසීමක් කර අත්‍යවශ්‍ය ද්රව් 23 May 2016
මුසම්මිලුත් එෆ්සීඅයිඩියේ ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි එහි ආරංචි පවසයි. 23 May 2016
නව තාක්ෂණයෙන් වෙසක් බැබළෙයි වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය වූ පහන් කූඩු හා තොරණ් කිහිපයක්ම කොළඹ හා ඒ අවට දක්නට ලැබිණි. වෙසක් පෝදා ඇතුළුව දින කිහිපයක්ම ඒවා ප් 23 May 2016
විපතත් සතුටට පෙරළාගෙන අරනායක සාමසර කන්ද පසුගිය අඟහරුවදා (17) සවස නාය යෑමෙන් පසු එම ස්ථානය බැලීමට සෑහෙන පිරිසක් ආහ. හෝටන් තැන්න බැලීමට යන ආකාරයට නඩ පිටින් ඉත 23 May 2016
පොලිස් පොතෙන් දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලදී අද (23) පෙරවරුවේ පුද්ගලයකු දුම්රියේ හැපී තුවාල ලැබූ බව පොලිසිය කියයි. ඔහුගේ හිසට තුවාල සිදුවී ඇතැයි 23 May 2016
සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මත 23 May 2016
පැල්මඩුල්ලේ නායයෑම් බියක් : පවුල් 35ක් ඉවත් කරයි පැල්මඩුල්ල පොරෝණුව ග්‍රාම නිලධාරී වසමට අයත් පොරෝණුව වත්ත උඩ කොටසේ අංක තුන ලයින් කාමරවල පදිංචි පවුල් තිස් පහක පුද්ගලයින් 130ක් 23 May 2016
ජය ශ්‍රී ගේ 4 වැනි ඇල්බමය එළිදකී ජය ශ්‍රී ගේ 4 වැනි ඇල්බමය ලෙස නම් කර ඇති "Love" ඇල්බමය පසුගියදා එළිදැක්වනු ලැබුවා. මේ වනවිට එම ගීත ඇල්බමය ලංකාවේ තෝරාගත් ස්ථානයන 23 May 2016
රාජාංගණයේ අවතැන්වූවන්ගේ පිහිටට සඟරුවන එයි රාජාංගණය ජලාශයේ වාන් ජලය නිසා ඒ අවට ග්‍රාම නිලධාරී කොට්ඨාස කීපයක ජනතාව ජලගැල්මට හසුවී අවතැන් වී ඇති අතර දින කීපයක් කඳවුරු වල සි 23 May 2016
ආදී මානවයා හිටි පැත්තටත් නාය රකුසා පනී කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගලතැන්න දෙල්වල මුකලාන කන්දේ නායයාමේ ලක්ෂණ මතුවූ නිසා 22 වැනි දා සවස සිට එහි වළදුර, විතානක 23 May 2016
අභයගිරියේ කප්රුක් පූජාවක් : අ‘පුරේ වස විස නැති දන්සලක් ගල්කිරියාගම ලංකා ගොවි සංසදය වෙසක් පොහොය දා අනුරාධපුර අටමස්ථානය මුල්කරගෙන පවත්වන කප්රුක් පූජාවේ හත්වැනි පූජාව ඵෛතිහාසික අභයගිරි 23 May 2016
බද්දේගම ගෙවල් හයකට අකුණු වදී බද්දේගම ඉඳුරුපත්විල අක්කර50 ගමේ ගෙවල් හයකට අකුණු සැර වැදීමෙන් විදුලි පද්ධති පිළිස්සී ගොස් ඇතැයි වඳුරඹ පොලිසිය කියයි. 11 හැවිරිදි 23 May 2016
නාමල් එෆ්සීඅයිඩීයට කැඳවයි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙහිවල ඉදිකර ඇති බව කියන මන්දිරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී 23 May 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026