මහ බැංකු අධිපතිගේ ඉරණම කෝප් තීන්දුවෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තමාට එරෙහිව පවතින පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්දැයි නොදැන ශ්‍රී ලංකා මහ 24 June 2016
පාවෙන අවි නැවේ කපිතාන් රිමාන්ඩ් ඇවන්ට්ගාඩ් පාවෙන අවි නැවේ කපිතාන් යුක්රේන ජාතික ගැනලි ගැව්රිලෝව් (49) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය විසි 24 June 2016
එංගලන්තය යුරෝපා හවුලෙන් දික්කසාදවෙයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 24 June 2016
පෝයදාට බයිස්කෝප් අකැපද? අපේ රටේ සිනමාවේ තියෙන බහුතරයක් ප්‍රශ්න ගැන අපි මීට කලින් කොයිතරම් නම් ලියලා ඇද්ද? ඒත් තාම ඒ ගොඩක් ප්‍රශ්න එහෙමමයි. මොකද ඒ ප්‍රශ්න 24 June 2016
පොලිස් පොතෙන් වෙන්නප්පුව දුම්මලදෙණියේ දී ගංජා සමග තරුණයෙක් (17) අත් අඩංගුවට ගත්බව පොලිස් අපරාධ අංශය පවසයි වෙන්නප්පුව ප්‍රදේශයේ ගංජා සමග 24 June 2016
ඇවන්ට්ගාඩ් කපිතාන් අත්අඩංගුවට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාවක් ගාලු වරායේ පවත්වාගෙන ගිය නැවේ කපිතාන්වරයා ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුව 24 June 2016
කෝටියක මත්කුඩු සමඟ හයක් පොලිස් දැලේ වැල්ලම්පිටිය, මාළිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හා කොළඹ අවට තවත් පෙදෙස් කීපයකින් රුපියල් කෝටියක පමණ හොරොයින් මත්කුඩ 24 June 2016
ශලනි මේ දිනවල බුඩීත් එක්ක වැඩ පසුගියදා පැවැති 'රයිගම් ටෙලීස්' සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම නිළිය ලෙස සම්මාන දිනාගත් ශලිනි තාරකා මේ දිනවල කලා කටයුතු කිහිප 24 June 2016
මොළේට දෙන සංගීතේ මේ කියන්න යන්නෙ තාක්ෂණයෙන් උපද්දවන වෙනස් සංගීතයක් ගැන. මේ සංගීතය දෙන්නෙ මොළයටමයි. එනම් ඒ කන්නාඩි සම්බන්ධ වන්නේ ඔබේ ඇතුළු කනටයි. ඒ න 24 June 2016
'මොහෙන්ජො දාරෝ' මිලියන 30ක් නරඹලා අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' චිත්‍රපටයේ ප 24 June 2016
රස්සා ගෝරියක් ආණ්ඩුවෙ ඇමැති බිරිඳකගෙ රස්සා බෙදිල්ලක් නිසා ලොකු කලබගෑනියක් ඇතිවෙලා... මේ නෝන තමන්ගෙ කැබිනට් සැමියගෙ අමාත්යාශයෙත් ලොකු පට්ට 24 June 2016
බඩගිනි වුණාම කියන බල්ලො තිරිසන්නුන්ගෙයි මනුෂ්යයන්ගෙයි ප්රමුඛ වෙනසක් විදිහට අදහස් දැක්වීම දක්වන්න පුළුවන්. බල්ලන්ගෙ අදහස් දැක්වීම බල්ලන්ට තේරුණද මි 24 June 2016
පළමු වරට වර්ණ දකින මිනිසුන් ලොව මිනිසුන් අතරින් විවිධ වූ ආබාධ සහිත පුද්ගලයන් බහුලව සිටිනවා. ඒ අතරින් අක්ෂි ආබාධ සහිත පුද්ගලයන් බොහොමයි. ලොව පිරිමින් දොළහකින් 24 June 2016
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2016 ජූනි මස 23 වැනිදා මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළ පසුගියදා (21දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොක 24 June 2016
තෝරා බේරාගෙන රඟපාන්න කැමතියි වෙළෙඳ දැන්වීම් රැසකින් ඔබ දැක ඇති රසිකා වීරකෝන් සමගින් අද 'සාරවිට' තරු කතාබහ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වුණෙමු. මීට වස 24 June 2016
අනුෂ්කා විරාත්ව පුදුම කරවනවාලු බොලිවුඩයේ සුපිරිතම නිළියන් අතරින් කෙනෙකු වන අනුෂ්කා ෂර්මා සිය පෙම්වතා වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පුදුම කිරීමේ සූදා 24 June 2016
‘දරුවන්ට පාසලක් සොයා අම්මලා දේවාල ගානේ‘ දරුවන් පාසල්වලට ඇතුළු කිරීමට මව්පියන්ට දේවාලයෙන් දේවාලයට ගොස් භාර හාර වීමට සිදුවී ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) කොළඹ 23 June 2016
පිළිකා සටනට අත දිගහැර වියදම් කරයි පිළිකා රෝගියකු සඳහා බෙහෙත් වියදම ලෙස රුපියල් ලක්ෂ පහළවක් දක්වා විදයම් කරීමට මීට පෙර තිබූ සම්ප්රදාය ඉවත් කරමින් පිළිකා රෝගියක 23 June 2016
‘නරක කාලෙට මෝල්ගහත් පත්තුවෙයි‘ කන්තලේදී පොලිස් නිලධරයකුගේ ගිනි අවියක් වැරදීමකින් පත්තුවීමෙන් තවත් නිලධරයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පොලිස් අවි ආයුද පිරි 23 June 2016
‘මහ බැංකු අධිපති ආයෙත් එපා‘ : කොටුවේ සත්‍යග්‍රහයක් මහ බැංකු අධිපතිවරයාට සේවා දිගුවක් නොදෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ අද (23) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් පැ 23 June 2016
‘බැසිල් ශ්රීලනිපය නැති කරන්න ඇවිල්ලා‘ මහින්ද රාජපක්ෂ මහතා ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම භාරගෙන විදේශගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා දැන් නැවත පැමිණ පක්ෂයට තුන්වැනි 23 June 2016
හැත්තෑකෝටියේ කොල්ලුපිටි මැදුර පාතාලෙට අහිමිවේ කොළඹ කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් ප්ලේස්හි රුපියල් හැත්තෑ කෝටියකට වඩා වටිනා මන්දිරයක්, එහි මුල් අයිතිකාරිය වන ඉන්දියා ජාතික කචා හුසේන 23 June 2016
ගල් ගසා දුම්රිය මගියකුට තුවාල කරයි බදුල්ලේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියකට හැටන් අසල සිංගිමලේ බිංගයෙහිදී ගල් ගැසීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි. 23 June 2016
සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස් පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පා ගමනින් කොළඹට පැමිණි 23 June 2016
"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් නව දා මැදුර කැලණියේ" ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රජ මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය ලබන 25 වැනි දා විවෘත කරන බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපි 23 June 2016
හිටපු ඇමැතිටත් පිං සවාරියක් දීලාලු ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය ගැන හිටපු ප්‍රවාහන 23 June 2016
ගීතයක් ලියලා තියෙනවා . ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා කලාපුරවරය ලෙස හැඳින්වෙන හලාවත නගරයෙන් ජනප්‍රිය බොහෝ සංගීත කණ්ඩායම් මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් බිහිවී තිබේ. න 23 June 2016
නෝනට ඇඬුම් ඇවිත් පසුගිය කාලෙ රේගුවෙ සුරාබදු අංශෙ වගේම තවත් ලොකු ලොකු කන්තෝරැවලට කෙරෙන්න ඕන වැඩ ගැන නියෝග දුන්න තරැණ නෝනකෙනෙක් විෂය භාර අමාත්‍යංශය 23 June 2016
වේදිකාවේ අඬන රිහානා ජනප්‍රිය පොප් ගායිකා රිහානා පසුගියදා පැවති ප්‍රසංගයකදී වේදිකාවේ ගී ගයන අතරතුර හඬා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය අඟ 23 June 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026