IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කුඩු රොෂාන් ඇතුළු එකොළහක් අත්අඩංගුවට

මට්ටක්කුලිය සමිට් පුරයේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.

 



අදහස් (0)

කුඩු රොෂාන් ඇතුළු එකොළහක් අත්අඩංගුවට

සිරි Wednesday, 26 October 2016 07:47 AM

ගොඨාභය නැතුව මුකුත් වෙන්නේ නෑ කියපු අය දැන් මොකද දන්නේ නෑ කියන්නේ (අ)

:       0       0

සම්පත් Wednesday, 26 October 2016 08:11 AM

ලංකාවේ නීතයට අනුව පෙරකදොරුවෙක් ඉදිරිපත් වෙලා හෙට උදේම ඇප දීල එළියට ගනී (ම)

:       0       0

කුමාර Wednesday, 26 October 2016 10:59 AM

අනේ ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ (බ)

:       0       0

නිමල් ලලිත Wednesday, 26 October 2016 02:05 AM

ඉතාමත් වෙහෙසවී මෙවැනි අපරාධකාරයන් පොලිසිය අත්අඩංගුවට ගත්තට වැඩක් තියේද. මේගොල්ලන්ව බේරාගැනීමට මුදලට වැඩකරන කතා කරන පිරිසක් සිටිනවානේ (නි)

:       0       0

සංජීව Wednesday, 26 October 2016 11:39 AM

හෙට උදේට අගේට නිදහස් වෙලා යයි (බ)

:       0       0

යොහාන් Wednesday, 26 October 2016 02:19 AM

අපේ පොලිසියට ජයවේවා! (නි)

:       0       0

සෙන්කඩගල ශාන්ත හිමි Wednesday, 26 October 2016 02:39 AM

අපේ පොලිසියට බොහොම ස්තුතියි. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 26 October 2016 02:42 AM

අපේ පොලිසියේ දක්ෂතාවය ගැන විවාදයක් නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 26 October 2016 02:56 AM

වසංගත සමාජයෙන් තුරන් කළයුතුයි. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 26 October 2016 02:57 AM

අපේ විරෝධාර පොලිසියට උණුසුම් සුබපැතුම්! (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 26 October 2016 03:07 AM

එළියේ හිටියොත් සමාජයට කරදරයක්. කූඩුවේ සිටියොත් රජයට වියදමක් (නි)

:       0       0

ධම්ම Wednesday, 26 October 2016 03:14 AM

අත්අඩංගුවට ගත් එක හොඳයි. (නි)

:       0       0

සෙන්දනායක Wednesday, 26 October 2016 03:44 AM

දැන් ඊළඟට නීතිඥ කාක්කෝ පොරකයි මේගොල්ලන්ව බේරගන්න (නි)

:       0       0

හාරිස්පත්තුවේ ධම්මික හිමි Wednesday, 26 October 2016 03:48 AM

ආගමික නායකයන්ට විතරක් සමාජය හදන්න බැහැ නීති නිලධාරීන්ගේ සහාය නැතුව. සිංගප්පුරුවේ වගේ ආගමික දේශනාවයි නීතියේ ක්‍රියාත්මභාවයයි එකට සිද්ධ වෙන්න ඕනෑ. හැබැයි ලංකාවේ නම් දේශපාලුවෝ නිසා ඒ සැළසුම ක්‍රියාත්මක කරන්න අමාරුයි. අපේ ශ්‍රී ලංකා පොලිසියට පින් සිදුවේවා. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 26 October 2016 04:08 AM

පොලීසියේ වැරදි වලට ලැබෙන ප්‍රචාරය මෙවැනි දේ වලට නොලැබීම කණගාටුදායකයි. මෙවැනි දේ අගය කළයුතුයි..... (නි)

:       0       0

නිරුල් Wednesday, 26 October 2016 04:11 AM

අල්ලන්න ගිය අයට ස්ථාන මාරු නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

වෙදගේ Wednesday, 26 October 2016 04:23 AM

මේ විදියටම අනවසර ගිනි අවි අල්ලා සමාජයෙන් ඉවත්කරන්න (නි)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් Wednesday, 26 October 2016 05:38 AM

නිමල් ලලිතගේ කතාව ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 236 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site