ජනපති නාගදීපයට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නාගදීප රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය... 48 minutes ago
Y නන්දලාල් ද සිල්වා-ප්‍රංශය · 1 hour ago එක වරකට හෝ රාජ්‍ය බලය ඉල්ලා නහයෙන් අඬන, ජවිපිය බදු වැඩි නොකර රජය කරගෙන යන්නේ කොහොමද කියා මෙහිදී නොකියන්නේ මොකොද හිටපු බයියාගේ රජය ඉමක් කොනක් නැතිව ගත් ණය ගෙවීමටත්, පිල්ලි ගහපු මහජන මුදල් අයකර ගැනීමටත් ජවිපිය ඉදිරිපත් කරන විකල්ප මාර්ග මොනොවාද ? (අ) Reply 0
Y ධම්ම · 1 hour ago ලිප්ටන් වටරවුම වෙනුවට පොල්දූව පාළම කොච්චර හොඳද.වෙනසක් කලොත් ජේවීපියම තමා. (අ) Reply 0
Y බමුණු · 1 hour ago ෂෙහාන් නායකතුමාගේ කතාව අහන්න එතකොට තේරේවි ඔබ අපි කොතනද ඉන්නේ කියල. තාම තේරුම් ගියේ නැද්ද දැන් ඉන්න උන්දැලත් හිටිය උන්දැලත් කළේ අමූලික බොරු බව (මම මේ කියන්නේ යුද්ධය ගැන නොවෙයි ) (බ) Reply 0
Y බමුණු · 1 hour ago ධම්ම අපට වුවමනා ලිප්ටන් වටරවුමේ දිග පළල නොවෙයි අපට සහ අපේ දරුවන්ට තිබෙන රැකියා අවස්ථා මේ කූඨ ගිවිසුම් නිසා නැතිවන ආකාරය දැන ගැනීමටයි. හැම ආර්ථික ගිවිසුමකින්ම අපට ලැබුනේ එළදෙනගේ ඉස්සරහ පැත්තයි. සොයාගෙන ගොස් කියවන්න අහන්න එවිට ඔබ කුහකයෙක් නොවෙයි නම් ඔබේ දැනුම දියුණුවේවී (බ) Reply 0
Y ලක්ෂි · 1 hour ago අපි විරුද්ධවුණා කියලා ජනතාවට පේන්න නේද පාරට බැස්සේ. රනිල්,අනුර දෙන්නා පාර්ලිමේන්තුවෙ කියන කතාවලින්ම පේනව අවසානයේ මහබැංකු අධිපතිතුමා මේ චෝදනා වලින් නිදහස් කියලා. (නි) Reply 0
Y බමුණුසිංහ · 1 hour ago ධම්ම,උදාර,රත්නායක මමත් ඔය මිනිස්සු ගැන ඔහොම හිතුවා. නමුත් රටේ ඇත්තට සිද්ධවෙන්නේ අපට වෙලා තිබෙන්නේ මොනවද කියා දැනගන්න නම් මේ මිනිසුන්ට ටිකක් ඇහුන්කම් දෙන්න. මම පැය එකහමාරක කතාවක් අහගෙන සිටියා. ඉන්දියාව අපිට කරන දේවල් සහ අපේ දේශපාලුවෝ අපිව පාවාදෙන හැටි හොඳට අහගන්න (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වරකට හෝ රාජ්‍ය බලය ඉල්ලා නහයෙන් අඬන, ජවිපිය බදු වැඩි නොකර රජය කරගෙන යන්නේ කොහොමද කියා මෙහිදී නොකියන්නේ මොකොද හිටපු බයියාගේ රජය ඉමක් කොනක් නැතිව ගත් ණය ගෙවීමටත්, පිල්ලි ගහපු මහජන මුදල් අයකර ගැනීමටත් ජවිපිය ඉදිරිපත් කරන විකල්ප මාර්ග මොනොවාද ? (අ)
අයියල දැන් අව් කණ්ණාඩිත් දානවාද? හොඳයි හොඳයි එහොම යන් (අ)
මේකට සමහර ළිං මැඩියෝත් අදහස් දක්වලා තියෙන්නේ.
ලිප්ටන් වටරවුම වෙනුවට පොල්දූව පාළම කොච්චර හොඳද.වෙනසක් කලොත් ජේවීපියම තමා. (අ)
ෂෙහාන් නායකතුමාගේ කතාව අහන්න එතකොට තේරේවි ඔබ අපි කොතනද ඉන්නේ කියල. තාම තේරුම් ගියේ නැද්ද දැන් ඉන්න උන්දැලත් හිටිය උන්දැලත් කළේ අමූලික බොරු බව (මම මේ කියන්නේ යුද්ධය ගැන නොවෙයි ) (බ)
ධම්ම අපට වුවමනා ලිප්ටන් වටරවුමේ දිග පළල නොවෙයි අපට සහ අපේ දරුවන්ට තිබෙන රැකියා අවස්ථා මේ කූඨ ගිවිසුම් නිසා නැතිවන ආකාරය දැන ගැනීමටයි. හැම ආර්ථික ගිවිසුමකින්ම අපට ලැබුනේ එළදෙනගේ ඉස්සරහ පැත්තයි. සොයාගෙන ගොස් කියවන්න අහන්න එවිට ඔබ කුහකයෙක් නොවෙයි නම් ඔබේ දැනුම දියුණුවේවී (බ)
මේවා බොරු සංදර්ශන (බ)
අපිට නම් දැන් මේවා දැකලා ඇතිවෙලා (නි)
අපි විරුද්ධවුණා කියලා ජනතාවට පේන්න නේද පාරට බැස්සේ. රනිල්,අනුර දෙන්නා පාර්ලිමේන්තුවෙ කියන කතාවලින්ම පේනව අවසානයේ මහබැංකු අධිපතිතුමා මේ චෝදනා වලින් නිදහස් කියලා. (නි)
දැන් එහෙනම් ඉවත් කරයි (නි)
නායකතුමා නැහැ නේද? ගෝලයෝ ටික විතරයිනේ පේන්න ඉන්නේ...
මෙයාලා දන්නේ මෙය ටික කරන්න පමණයි .හැමදාම මහපාරේ තමා ඉන්න වෙන්නේ (අ)
ධම්ම,උදාර,රත්නායක මමත් ඔය මිනිස්සු ගැන ඔහොම හිතුවා. නමුත් රටේ ඇත්තට සිද්ධවෙන්නේ අපට වෙලා තිබෙන්නේ මොනවද කියා දැනගන්න නම් මේ මිනිසුන්ට ටිකක් ඇහුන්කම් දෙන්න. මම පැය එකහමාරක කතාවක් අහගෙන සිටියා. ඉන්දියාව අපිට කරන දේවල් සහ අපේ දේශපාලුවෝ අපිව පාවාදෙන හැටි හොඳට අහගන්න (නි)