වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ජනවාරි 8 වැනිදා ජනවරම පාවා නොදී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) විදේශ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ආණ්ඩුවේ කටයුතු ප්‍රකාශවලින් නොව ක්‍රියාවලින් තීරණය කරන්න යැයිද ඔහු එහිදි කීවේය.
මාධ්‍ය විවේචනය කළ ද ඉන් කිසිදු මාධ්‍ය මර්දනයක් සිදුව නැතැයි කී අමාත්‍යවරයා අද වනවිට සක්‍රීය මාධ්‍ය සංස්කෘතියක් බිහිව ඇතැයි ද කීය.
සිවිල් සමාජයේ හෝ මාධ්‍යට තමා චෝදනා නොකරන බව ද එම පාර්ශවවල වරදක් තිබුණහොත් ආණ්ඩුව හෝ තමා ඒවා පෙන්වාදෙන බව පැවැසූ ඇමැතිවරයා සියලු පාර්ශව තම තමන්ගේ අඩුපාඩු සකසා ගත යුතු බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත. මර්දන නැහැ. තර්ජන පමණයි. (නි)
අපි බලමු කතාවේ හැටියටම වැඩත් තියෙයිද කියලා (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අර කුරුඳු පොලු විප්ලවය කෝ? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එතකොට අර කෙනෙක් කිවුවේ පාර්ලිමේන්තුවේදී "මම පත්තර කොම්පැනි අයිතිකාරයෝ ගෙන්වනවා මීළඟ පාර" ඒවා තර්ජන නෙමෙයිද? තව ඕනෑතරම් කියන්නම් (නි)
වැරදි පෙන්වාදෙන මෙයාලා ලංකාවේ ඉන්නවද කිසිම වෙලාවක (නි)