මට්ටක්කුලිය ස මිත්පුරයේ දී සිව් දෙනෙකු වෙඩි තබා මරා තවත් තිදෙනකුට තුවාල කළැයි කියන 11 දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කඩවත දේවාලයක කපුවා සහ ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බවත් ඝාතනය කිරිමට පැය කිහිපයකට පෙර ටී 56 ක් හා පිස්තෝල දෙකක් මට්ටක්කුලියට ගෙන ගොස් ඇත්තේ කඩවතින් බව පොලිසිය කියයි.
දේවාලයේ තීබි ටී 56 ගිනි අවියක් ද සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවනඩු දෙවියොම බලාගන්න ඕනෑ (නි)
දේවාල වල දැන් ත්‍රිශූලය අතහැරලා ටී-56 ට බැහැලා වගේ (නි)
දේවාලයේ ප්‍රතිමා තබා ටී56 පෙන්නා මුදල් සොයනවාද? දෙවියන්වත් යාලු කරගෙන වගෙයි (නි)
දේවාලත් දැන් නවීකරණය වෙලා වගෙයි. (නි)
මේ දෙන්න ආත්ම ආරක්ෂාවටද ගිනිඅවි තියාගෙන ඉන්නේ? සාමාන්‍ය ජනතාව අතර ගිනිඅවි භාවිතය නැතිකිරීමටත් පිළියමක් යොදලා දෙන්න. (නි)
මිනීමරු කපුවොයි උන් බලාගන්න පිළිම දෙයියොයි. (බ)
එදා ඉඳන් ඔය කොටි ආවරණය වුණේත් සමහර කෝවිල් වලින් (නි)
කපුවා කපෝතියි ! (බ)
දුන්න, ඊතලය , කඩුව දැන් වැඩක් නැහැ දේව සටන් වලට. කපුවා මේ ආයුද පාතාලෙට කුලියට දෙන්න ඇති. (බ)
දෙය්යෝ සාක්කි (අ)
දෙවියන් නොමැති දේවාලේ දෙවියා ටී-56 ද? (අ)