වෙද සිසුහු විරෝධතා පාගමනක මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (23) ශ්‍රී ජයවර 23 June 2016
මහපොළ නැතැයි පේරාදෙණි සිසුහු වීදි බසිති මහපොළ ශිෂ්‍යාධාරය මේ වසරේ නොලැබුණු බව කියමින් පේරාදෙනි සිසුහු ගලහ හංදියේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. සරසවියේ මහජන සම්බන්ධතා නිලධාර 23 June 2016
ගම්මන්පිල බලන්න මහින්ද යයි ‘දේශපාලනඥයන් හිර කරන්න පුළුවන් නමුත් ජනතා මතය හිර කරන්න බැහැ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) මන්ත්‍රී උදය ගම්මන්පි 23 June 2016
කෑගල්ලේ අනතුරින් තුනක් මරුට කෑගල්ල නුවර පාරේ බල්ලපානේ දී වෑන් රියක් හා බස් රියක් ගැටීමෙන් තිදෙනෙක් මිය ගොස් 11 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පො 23 June 2016
තාත්තලාට වරදින තැන් මේ වීඩියෝවෙ ඉන්නෙ දරුවන් සහ තාත්තලා පිරිසක්. මෙය දුටුවහම ඔබට සිනා නොවී සිටින්නට නොහැකියි වගේම මේ වීඩියෝවේ තාත්තලාට වරදින හැටි බලන 23 June 2016
මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමට රජයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක් ගෘහස්ථ සේවකයන් බඳවා ගන්නා මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමේ නීති කෙටුම්පත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව 23 June 2016
අන්තර්ජාල අලෙවිකරණයේ දැවැන්ත වර්ධනයක් කටාර් රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති ව්‍යාපාරික ආයතනවලින් ලබාදෙන අන්තර්ජාල අළෙවිය සහ පාරිභෝගික සේවාවන් පසුගිය වසර තුනක කා 23 June 2016
යාල්දේවි අද සිට ස්වර්ණවාහිනියේ... සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලැබූ යාල්දේවි ටෙලි නිර්මාණය අද (23දා) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙර 23 June 2016
කොළඹ ඩෙංගු වසංගත මට්ටමේ මේ දිනවල ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් තිබෙන නිසා උණ වැළඳී දින තුනකින් පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන් 23 June 2016
රාමදාන් සමය වෙනුවෙන් වෙළෙඳසැල් 1300 ක් පරීක්ෂාවට පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් බල පැවැත්වෙන 2008 අංක 8 දරණ නීතියට අනුව සැපයුම්කරුවන් විසින් තමන්ට පැවැරී ඇති රාජකාරිය නිසි පරිදි 23 June 2016
ජල සහ විදුලිය පරිභෝජනය අඩු කිරීමට කරාමා වෙතින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රාමදාන් සමයේදී බලශක්ති කාර්යක්ෂමතාවය වර්ධනය කොට විදුලි සහ ජල පරිභෝජනය පහළ දැමීම සඳහා පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින් දැ 23 June 2016
වසරක් තුළදී එළවළු සහ පළතුරු මිල සියයට 12 කින් පහළ බසියි පසුගිය වසරක කාලය තුළ දේශීය වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු මිල ගණන් පිළිවෙළින් සියයට 12 කින් සහ 4 කින් පහළ බැස තිබේ. අප්‍රේල් 23 June 2016
වෙළෙඳ ප්‍රදර්ශනයේ අළෙවි කුටි පහක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරේ සිටි සෙන්ටර් සංකීර්ණයට යාබද දෝහා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වෙළෙඳ ප්‍රදර්ශනයක පවත්වාගෙන ගිය කුටි පහක් 23 June 2016
කටාර් තැපැල් සමාගමෙන් ගිම්හාන ප්‍රවර්ධන දීමනාවක් කටාර් තැපැල් සමාගම විසින් ගිම්හානය වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව දෝහා නුවර සිට ඈත පෙරදිග සහ අරාබි ලෝකය තු 23 June 2016
කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර කාන්තාවන්ට පමණක් වෙන්වු මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම ප්‍රදේශයට එබිකම් කරන්නන් සහ අනව 23 June 2016
ආනන්ද විදුහල්පතිට/ අධ්‍යාපන ලේකම්ට සිතාසි පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද 23 June 2016
පුණ්‍ය සංවිධාන දෙකකට අයත් ගිණුම් අත්හිටුවයි සැක සහිත මූල්‍ය කටයුතු හේතුවෙන් පුණ්‍ය ආයතන දෙකක සහ ඉන් එක් ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලයක නිලධාරීන්ගේ බැංකු ගිණුම 23 June 2016
කම්කරු නීතියට ගරු කරන සමාගම් සංඛ්‍යාව ඉහළට දැනට ඉදිකිරීම් කටයුතු සිදුකරන නජ්මා මෙට්‍රෝ දුම්රිය ස්ථානය රාත්‍රියට දිස්වන අයුරු කම්කරු නීතිය උල්ලංඝනය කරන සමාගම් ස 23 June 2016
'පල්ලේපොල රෝහලේ වවුල් වාට්ටුවක්' මාතලේ පල්ලේපොල රෝහලේ ඉදිකළ ගොඩනැගිල්ල හා තවත් ගොඩනැගිලි හතරක් වසර 16 ක් පුරා පාචිච්චි නොකර කැලේ ට ගොස් ඇත 23 June 2016
වැට් බද්දට මාතරින් කඹුරුපිටියෙන් විරෝධය වැට් බද්දට එරෙහිව මාතර හා කඹුරුපිටිය ව්‍යාපාරිකයෝ අද (23) කඩ සාප්පු වසා විරෝධය පෑම ඇරඹූහ. අඩු ගණනේ කඩ සාප්පු දෙදහසකට වැඩි ගණනක් 23 June 2016
අනුර සේනානායක යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා න 23 June 2016
කුඩු නඩුවේ සැකකරු වෙඩි කා නසී රත්මලානේ සිට හෙරොයින් නඩුවකට පෙනී සිටීමට ආ සුරේෂ් අසංක සිල්වා (35) මහර උසාවිය අසළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ව 23 June 2016
ජීවිතය සමුදුන් 'ස්ටාර් ට්‍රෙක්' නළු යෙල්චින් ලෝක ප්‍රසිද්ධ "ස්ටාර් ටේරක්" චිත්‍රපටයේ නළුවෙකු වන ඇන්ටන් යෙල්චින් හදිසි අනතුරකින් පසුගියදා මරණයට පත්විය. ඉතාම ජ 23 June 2016
අතකස උළෙලේ ජනපති කවි කියයි අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) 81 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය න 23 June 2016
පාසලේ ප්‍රශ්නෙකට ලෙඩුන්ගෙනුත් පළිගනිති මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ පිරිසක් මාතර වැල්ල මඩම පාර අවහිර කරමින් අද (23) උද්ඝෝෂණයක් ඇරඹූහ. උ 23 June 2016
පුංචි හපනුන්ගෙන් සුපිරි වැඩක් මේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ මැදගම කියන පුංචි ගමක ජීවත් වන දරුවෝ පිරිසක්. තවදුරටත් සංගීතය හදාරන්න මේ දරුවන්ට උදව් 23 June 2016
සමාජ ජාල වෙබ් අඩවිලවට විරුද්ධ වන ජෙනිෆර් ඇනිස්ටන් සමාජ ජාල වෙබ් අඩවිවලට දැඩි ලෙස විරුද්ධත්වය දක්වන නිළියක් ලෙස ජෙනිෆර් ඇනිස්ටන්ව හඳුන්වනු ලබයි. එම හේතුව නිසාම ඇයව බොහෝදෙනා හඳුන 23 June 2016
සෝමරත්නගෙන් 'ජංගි හොරා' මැතිවරණ හතරකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු බලයට පත් කිරීමේ හඬක් වූ ප 23 June 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026