ඉන්දියාවට වැඩම කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට වීසා නීතිය ලිහිල් කිරීමේ යෝජනාවක් ගැන ඉන්දියා රජය සලකා බලයි.
රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ඉන්දියා ගමනින් පසු ඉන්දියාව එම පියවර ගැනීමට යයි.
භික්ෂූන් 55000ක් පමණ වසරකට නවදිල්ලිය, ධර්මශාලා, බරණැස, කුසිනාරානුවර, බුද්ධගයාව හා සැවැත්නුවර ඇතුළු ස්ථානවලට යෑමට රැකියා වීසා ඉල්ලති.
රැකියා වීසාවකට ඇමරිකා ඩොලර් 150ක (රුපියල් 22072) වීසා ගාස්තු ගෙවිය යුතුය.
වසරක වීසාව වසර 5ක් දක්වා දීර්ඝ කර ඇති අතර වසර 5 අවසානයේ වීසා අහිමිව යළි ශ්‍රී ලංකාවට ගොස් අලුතින් වීසා ඉල්ලුම් කළ යුතු බවත් එම නීතිය එලෙසම පවතින බවත් වීසා ගාස්තුවලින් භික්ෂූන් වහන්සේ වීසා ගාස්තු වලින් නිදහස් කරන ලෙසත් කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාපෝ....මේවට අපි විරුද්ධ වෙන්න ඕන. මේව මේ රනිල්ගෙයි ඉන්දියාවෙයි කුමන්ත්‍රණ. අපිට සල්ලි ගෙවලම යන්න තියෙන්න ඕන (අ)
මහකොමසාරිස් කාර්යාලයට නොගොස් වීසා ගන්න ක්‍රමයක් හඳුන්වා දෙනවා නම් හොඳයි. (නි)