බත් කෑමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු අවුරුද්දක් වයසැති දරුවකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ වෛද්‍ය විශේෂඥ කුමාර සේනානායක මහතා නිර්දේශ කළේය.