උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් අගතියට පත්වූ ජනතාව වෙනුවෙන් දැනට ලබාදී ඇති වන්දි සහ ජල පහසුකම් සම්බන්ධ ප්‍රගති වාර්තාවක් ලබන දෙසැම්බර් හත් වැනි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින්නන් පිරිසක් ගොනු කළ පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න විනිසුරු මඩුල්ල සලකා බැලීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ගෙව්වට හිඳුන ළිං වලට, වැව් වලට වතුර එන්නෙ නැහැ නේද? තවමත් ප්‍රමාද නැහැ කියලයි මට හිතෙන්න. අනාගතේ ඉපදෙන ළමයි අපිට ශාප තියයි, මේ විදියට පරිසරය විනාශ කළාම. (නි)