වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළැයි සැකපිට ආමි ජයන්ත හෙවත් සුමිත් ක්‍රිශාන්ත ජයසිංහ නොවැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(25) නියෝග කළාය.
2012 ජූලි 27 වැනිදා මිනුවන්ගොඩ පන්සිල්ගොඩදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට ඔහු රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd