උතුරු නැගෙනහිර බෞද්ධයන්ගේ ආගමික නිදහසට සිදුවන සාහසික ක්‍රියා හා උතුරු නැගෙනහිර වෙහෙර විහාර විනාශ කිරීමට විරෝධය පළ කරමින් ‘හෙළ බොදු සවිය සංගමය‘ අද (25) කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධයක යෙදුණේය.
උතුරු නැගෙනහිර බෞද්ධයන්ගේ ආගමික නිදහසට සිදුවන සාහසික ක්‍රියා හා උතුරු නැගෙනහිර වෙහෙර විහාර විනාශ කිරීමට විරෝධය පළ කරමින් ‘හෙළ බොදු සවිය සංගමය‘ අද (25) කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධයක යෙදුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල, ලෝකයේ කුමක්ද වෙන්නේ කියා ඔබට දැනුමක් නැති හැඩයි (නි)
ඉමේෂ් පුතා. අපි තව තවත් ඉවසනවා. නමුත් සහජීවන භූතයන් නැතිවෙන සිංහල අයිතිය රැක දීමට අසමත් වුවහොත් සිංහලයන් අතර සිංහලයන් සිටින බව දැක ගන්නට ලැබේවි. මේ සිංහල කියන ජාතිය අවුරුදු දහස් ගණනක් තිස්සේ රැකුණේ ඇස්,ඉස්,මස්,ලේ, ජිවිත පුජාවෙන්.ඉදිරියටත් එසේම වේවි(බ)
අපෝ කට්ටිය මදිනේ. අරහේ නම් හර්තාල් කරලා. එත් මෙහෙ? ගානක්වත් නැහැ කට්ටියට.
හෙළ බොදු සවිය මෙහෙයවන ගිහි පැවිදි සත් පුරුෂයිනි අපි ඔබට සවියක් විය යුත්තේ කෙසේද ? අපට කියන්න ,සමස්ත බෞද්ධයෝ වෙනුවෙන් ඔබ සැමට සිරස නමා ආචාර කරමි. (බ)
ක්‍රිස්තියානි කෙනෙකු වන මමත් මේ අයට සහයෝගය දක්වනවා. අපි අද ජීවත් වෙන්නේ කැඩුණු බිඳුණු රටක. (බ)
පසු ගිය රජය පැවතුනු කාලේ කිසිම උතුරු වැසියෙක් බෞද්ධාගමට විරුද්ධව කතා කළේ නැහැ. (බ)
අසිංහල ජාතිවාදීන් කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා නුදුටුවාසේ, නොදන්නා සේ සිටින යහපාලන සහ අනෙකුත් දේශපාලන කෙරුමන්ගේ පොට්ට වී ඇති ඇස් අැරවිම සදහා මෙයට වඩා සංවිධානාත්මකව විරෝධතා පැවැත්විය යුතුය.මුලින්ම නැගිට්ට විය යුත්තේ මහා නා හිමි වරුන්ය. (බ)
සියළු බාධාවන් ජයගන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
මේව කරන්න ඕනේ ඒවා වෙන තැන් වල නේද ? මේ ගොල්ල කොළඹින් පිට යන්නේ නෑ (බ)
කපිල මහත්තයෝ. සිංහල බෞද්ද ඓතිය වෙනුවෙන් හද නගන අපි දිවිනේ ඕනෑම තැනකට යාමට සුදානම. නමුත් සිංහල අපිට එක නීතියක්. අසිංහල ජාතිවාදීන්ට එක නිතියක. නමුත් අවසානය මෙයට වඩා බිහිසුණු විය හැකිය. හැම සිංහලයෙකුම හින්ගලයෙකු නොවේ. (අ)
පාර්ලිමේන්තුවේ බහුතරයක් සිංහල බෞද්ධ නම් ඇයි මේ ප්‍රශ්නය ඔවුන්නට දැනෙන්නේ නැත්තේ? (නි)